විදෙස් පුවත් | World News - පිටු අංක 217

නයිජීරියානු පාසල් සිසුන් 280කට වැඩි පිරිසක් පැහැර ගනී

නයිජීරියානු පාසල් සිසුන් 280කට වැඩි පිරිසක් පැහැරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ,පාසලට යතුරුපැදිවලින් පැමිණි...

කැනඩාවේ නිවසක 6 දෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

නිවසක තිබී ළමුන් සිව් දෙනෙකුගේ සහ තවත් වැඩිහිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කැනඩාවේ...

දෑත් අහිමි වූ චිත්‍ර ශිල්පියෙකුට කාන්තාවකගේ දෑත් බද්ධ කරයි

දුම්රිය අනතුරකින් දෑත් අහිමි වූ 45 හැවිරිදි චිත්‍ර ශිල්පියෙකුට කාන්තාවකගේ දෑත් බද්ධ කිරීමේ සැත්කමක් පිළිබඳව ඉන්දියාවේ දිල්ලියෙන් වාර්තා වනවා. දිල්ලියේ...

ලාංකිකයින් දෙදෙනෙක් සිටි නෞකාවකට හූති කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක්

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් කාර්ය මණ්ඩල සාමාජිකයින් 3දෙනෙකු මියගොස් තවත් 4දෙනෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා...

රතු මුහුදේ එළා ඇති කේබල් 4කට හානි – මැද පෙරදිග සන්නිවේදන ජාලවලට බාධා

රතු මුහුද යටින් එළා ඇති සන්නිවේදන කේබල් 4කට හානි වීමෙන් මැද පෙරදිග සන්නිවේදන ජාලවලට බාධා සිදුව තිබෙනවා. හූති කැරලිකරුවන් මෙයට...

කොවිඩ් එන්නත 217 වතාවක් ලබාගත් පුද්ගලයෙක් ගැන පුවතක්

ජර්මනියේ 62 හැවිරිදි පුද්ගලයෙකු වෛද්‍ය උපදෙස්වලට පටහැනිව Covid වෛරසයට ලබාදෙන එන්නත් 217 වතාවක් ලබාගෙන ඇතැයි වෛද්‍යවරු අනාවරණය කරගෙන තිබෙනවා. ඔහු...

ලොව ධනවත්ම පුද්ගලයාගේ ඔටුන්න එලොන් මස්ක්ගෙන් ගැලවෙයි

එලොන් මස්ක්ගේ නම ඉදිරියේ ලිය වී තිබූ ලොව ධනවත්ම පුද්ගලයාගේ නාමය ඔහුගෙන් ගැලවී ගොස් තිබෙනවා. ඊයේ දිනයේ එලොන් මස්ක්ට හිමි...

වසර 20ක උත්සාහයෙන් කාන්තාවක් ඩොලර් 400,000ක දිනාගනී

වසර 20ක පමණ කාලයක් පුරා එකම ලොතරැයි අංක භාවිතයෙන් තරග කළ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කාන්තාවක් ඩොලර් 400,000ක ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා. නුදුරේදීම...

ශෙබාස් ෂරීෆ් පාකිස්ථානයේ නව අගමැති බවට පත්වෙයි

පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ශෙබාස් ෂරීෆ් පත්කර තිබෙනවා. ශෙබාස් ෂරීෆ් එරට 24 වන අග්‍රාමාත්‍යවරයා මෙලෙස පත්වි තිබේ

ගාසා තීරයට ඇමරිකාව ගුවනින් ආහාර බෙදයි

ඇමරිකා එක්සත් ජනපදය ගාසා තීරය සඳහා සිය පළමු මානුෂීය ආධාර තොගය ගුවනික් පතිතකර තිබෙනවා. හමුදා ගුවන් යානා තුනකින් ආහාර මළු...

සතියේ ජනප්‍රියම පුවත්

?