තායිවානය නාවික බලය ශක්තිමත් කරයි

තායිවානය සහ චීනය අතර උත්සන්න වන ආතතීන් මධ්‍යයේ, බීජිං හි ආක්‍රමණශීලීත්වයට එරෙහිව සිය නාවික ආරක්‍ෂාව ශක්තිමත් කිරීම සඳහා තායිපේ විසින් නෞකා දෙකක් සිය නාවික හමුදාවට එක් කිරීමට නියමිත බව Taiwan News වාර්තා කරනවා.

ජූලි 03 වැනිදා සිට එම නෞකා මුර සංචාර ආරම්භ කරනු ඇති බව ප්‍රවෘත්ති වාර්තාවේ සඳහන්.

මෙම නෞකා තායිවාන මුහුදට චීන නාවික ආක්‍රමණයන්ට එරෙහිව Hsiung Feng II සහ Hsiung Feng III නැව් නාශක මිසයිල වලින් සමන්විතයි.

පසුගිය ඉරිදා ද, චීන හමුදා ගුවන් යානා පහක් සහ නාවික යාත්‍රා හතක් තායිවානය වටා ක්‍රියාත්මක වන බව නිරීක්ෂණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43
Video thumbnail
ථූපාරාමයේ, රන්කොත් වෙහෙරේ පින් කැට පොහොය දින රාත්‍රියේ සොරුන් කඩාගෙන ගිහින්
03:12
Video thumbnail
සංගීත් විජේසූරිය කළු සල්ලි සුදු කරන්න හදලා තියෙන්නේ
02:48
Video thumbnail
අනේ අපිව දාලා ගියානේ අපේ දෙයියෝ
01:33
Video thumbnail
වැලිගම දී සෙල්ලම් දාපු යතුරුපැදි රැසක් කොටුවෙයි
02:03
Video thumbnail
බඹරු ප්‍ර#රයකට ලක් වී පුද්ගලයෙකුට ජීවිතය අහිමි වෙයි
01:56
Video thumbnail
අපේ රටේ තෙල් ළිං නෑනේ - මිල වැඩිවීම අපිට වළක්වන්න බෑ
03:49
Video thumbnail
මුස්ලිම් විවාහ නීතිය වෙනස් වෙයිද ?ඇමති නලින්ද සියල්ල හෙළිකරයි
04:04
Video thumbnail
සංගීත් විජේසූරියට වැඩ වැරදියි.. කළු සල්ලි සුදු කරන්න හදලා..?
03:11
Video thumbnail
නීතිය ක්‍රියාත්මක වෙනකොට අපරාධ කරපු අය කෑගහනවා
03:08