පාකිස්තාන ගුවන් සේවයේ අලුත්ම අර්බුදය

දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින පාකිස්තාන ගුවන් සේවය (PIA) මුහුණ දී සිටින නවතම අභියෝගය නම් එහි කාර්යය මණ්ඩලය විදෙස් රටවල දී පෙර දැනුම්දීමකින් තොරව සේවය අතහැර යෑමයි.

විශේෂයෙන් ම කැනඩාව වෙත සිදු කරන ගුවන් ගමන්වල දී මෙම තත්ත්වය දැඩි ව උද්ගත වී තිබෙනවා.

ටොරොන්ටෝ හි දී මේ වසර තුළ පමණක් PIA කාර්යමණ්ඩල සාමාජිකයන් 14 දෙනෙක් ස්වේච්ඡාවෙන් අතුරුදන් වී ඇතැයි සඳහන්.

පාකිස්තාන බලධාරීන් කියා සිටින්නේ මෙම ප්‍රවණතාවට හේතුව ඔවුන්ට සරණාගතභාව ලබාදෙන නම්‍යශීලී කැනේඩියානු නීතිය බවයි.

කාර්ය මණ්ඩල සාමාජිකයින් නොපැමිණීම සහ හදිසි අතුරුදහන් වීම ගුවන් සමාගමේ නිසි ක්‍රියාකාරිත්වයට බාධාවක් ද වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21