විදෙස් පුවත් | World News - පිටු අංක 215

ඉන්දීය මහබැංකුවෙන් අලුත් වැඩක්

ඉන්දියානු සංචිත බැංකුව ඉන්දියාවේ ඒකාබද්ධ ගෙවීම් අතුරුමුහුණත ප්‍රචලිත කිරීම සඳහා විවිධ රටවල් සමඟ ද්විපාර්ශ්විකව සහයෝගයෙන් කටයුතු කරමින් සිටිනවා. වේගවත් ගෙවීම්...

හිරු අල්ලන ආදිත්‍ය මෙහෙයුමේ තවත් ජයග්‍රහණයක්

ඉන්දියාවේ ප්‍රථම සූර්ය මෙහෙයුම Aditya-L1 අභ්‍යවකාශ යානය හිරු - පෘථිවි L1 ලක්ෂ්‍යය වටා එහි පළමු කක්ෂය සම්පූර්ණ කළ බව...

ඉන්දියාවේ 121 දෙනෙකුට මරු කැඳවූ උත්සවයේ සංවිධායකයින් 06 දෙනෙකු අත්අඩංගුවට

උතුරු ඉන්දියාවේ දිල්ලියට ගිනිකොණ දෙසින් පිහිටි හත්‍රාස් ගම්මානයේ ශිව දේව මංගල්‍යයකට එක් ව සිටි බැතිමතුන් පිරිසක් තෙරපීමෙන් ඉන් පුද්ගලයින්...

අලුත් ජනාධිපති බය කරන්න චීනය කරපු දේ

නව තායිවාන ජනාධිපති ලායි චිං-ටේට එරෙහිව බිය ගැන්වීමේ වැඩපිළිවෙළක් ලෙස, චීනය තායිවානය සමග අවිධිමත් බෙදුම් රේඛාව හරහා වසර දෙකකට...

ධීවර යාත්‍රාවක් වහා මුදා හරින්නැයි තායිවන රජය චීනයෙන් ඉල්ලයි

තායිවානයේ වෙරළාරක්ෂක පරිපාලනය, තායිවාන ධීවර යාත්‍රාවක් සිය භාරයට ගත්තේ මන්දැයි පැහැදිලි කරන ලෙස චීනයෙන් ඉල්ලා සිටින අතර, එම යාත්‍රාව...

චීනය සහ පිලිපීනය අතර ආයෙත් විරසකයක්

මතභේදයට තුඩු දී ඇති ස්කාර්බරෝ ෂෝල් අසල දී පිලිපීන ධීවරයින් දෙදෙනෙකු බේරා ගැනීමට තම වෙරළාරක්ෂක භටයින් උදව් කළ බව...

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ගෙන් චීනයට චෝදනාවක්

සීතල යුද්ධයෙන් පසු යුරෝපයේ බරපතළ ම ආරක්ෂක තර්ජනයට චීනය ඉන්ධන සපයන බවට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චෝදනා කරනවා. යුක්‍රේන...

බදු බරට එරෙහි ව පාකිස්තානය පුරා විරෝධතා

ඉදිරි මුදල් වර්ෂයේ දී බදු සහ විදුලි මිල වැඩි කිරීමට රජය ගත් තීරණයට එරෙහි ව රටේ සියලුම ප්‍රධාන නගරවල...

අද ඇරඹෙන ෂැංහයි සහයෝගීතා සමුළුව

පසුගිය දශක දෙකක කාලය තුළ ෂැංහයි සහයෝගීතා සංවිධානයේ (SCO) ක්‍රියාකාරකම් සමාලෝචනය කිරීමේ අරමුණ ඇතිව ලෝක නායකයින් කසකස්තානයේ අස්තානා හි...

ඉන්දු – තායිලන්ත මෛත්‍රී අභ්‍යාසය

තායිලන්තයේ ටාක් පළාතේ වචිරප්‍රකන් කොටුවේ දී ඉන්දු - තායිලන්ත ඒකාබද්ධ හමුදා අභ්‍යාසය ඊයේ (03) ආරම්භ වුණා. මෛත්‍රී ලෙස නම් කර...

සතියේ ජනප්‍රියම පුවත්