හිරු අල්ලන ආදිත්‍ය මෙහෙයුමේ තවත් ජයග්‍රහණයක්

ඉන්දියාවේ ප්‍රථම සූර්ය මෙහෙයුම Aditya-L1 අභ්‍යවකාශ යානය හිරු – පෘථිවි L1 ලක්ෂ්‍යය වටා එහි පළමු කක්ෂය සම්පූර්ණ කළ බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Aditya-L1 මෙහෙයුම පසුගිය වසරේ සැප්තැම්බර් 2 වන දින දියත් කරන ලද අතර ජනවාරි 6 වන දින එහි ඉලක්කගත හැලෝ කක්ෂයට ඇතුළත් කෙරුණා.

Halo කක්ෂයේ ඇති Aditya-L1 අභ්‍යවකාශ යානයට L1 ලක්ෂ්‍යය වටා එක් කක්ෂයක් සම්පූර්ණ කිරීමට දින 178ක් ගතවනවා.

හැලෝ කක්ෂයේ ගමන් කරන අතරතුර, අභ්‍යවකාශ යානය විවිධ කැළඹිලි බලවේගවලට ලක්වන අතර එමඟින් එය ඉලක්කගත කක්ෂයෙන් ඉවත් වීමට හේතු වනු ඇති බව ISRO ප්‍රකාශ කළා.

අභ්‍යවකාශ යානයේ ක්‍රියා කරන විවිධ කැළඹිලි බලවේග පිළිබඳ අවබෝධය ගමන් පථය නිවැරදිව නිර්ණය කිරීමට සහ නිශ්චිත කක්ෂ උපාමාරු සැලසුම් කිරීමට උපකාරී වූ බව ISRO පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15