ඉන්දු – තායිලන්ත මෛත්‍රී අභ්‍යාසය

තායිලන්තයේ ටාක් පළාතේ වචිරප්‍රකන් කොටුවේ දී ඉන්දු – තායිලන්ත ඒකාබද්ධ හමුදා අභ්‍යාසය ඊයේ (03) ආරම්භ වුණා.

මෛත්‍රී ලෙස නම් කර ඇති ඒකාබද්ධ අභ්‍යාසය මෙවර පැවැත්වෙන්නේ 13 වැනි වරටයි.

එම අභ්‍යාසයේ අවසාන සංස්කරණය 2019 සැප්තැම්බර් මාසයේ දී මේඝාලයේ උම්රෝයි හි දී පැවැත්වුණා.

ඉන්දීය යුද හමුදා කණ්ඩායම පුද්ගලයින් 76 දෙනෙකුගෙන් සමන්විතයි.

‘MAITREE’ අභ්‍යාසයේ අරමුණ වන්නේ ඉන්දියාව සහ තායිලන්තය අතර හමුදා සහයෝගීතාව වර්ධනය කිරීමයි.

මෛත්‍රී යන නමේ තේරුම “මිත්‍රත්වය” යන්නයි.

මෙම අභ්‍යාසය තායිලන්තය සහ ඉන්දියාව අතර මිත්‍රත්වය ශක්තිමත් කිරීමේ සහ සහයෝගීතාව වැඩි කිරීමේ ක්‍රියාවලියේ තවත් පියවරක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32