විදෙස් පුවත් | World News - පිටු අංක 186

හිටපු ජනපති ට්‍රම්ප්ගෙන් ඊලෝන් මස්ක්ට තනතුරක්

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊයේ (06) දින රජයේ කාර්‍යක්ෂමතා කොමිසමක් නිර්මාණය කිරීම ඇතුළු නව ආර්ථික සැලැස්මක් එළිදැක්වූ බව විදෙස් මාධ්‍ය...

විස්කි මිශ්‍ර අයිස්ක්‍රීම් විකිණූ ජාවාරමක් හයිද්‍රාබාදයෙන් වටලයි

ඉන්දීය සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් විස්කි මිශ්‍ර අයිස්ක්‍රීම් අලෙවි කිරීමේ ජාවාරමක් වැටලීමට ඊයේ (06) සමත්ව තිබෙනවා. මහා පරිමාණයෙන් හයිද්‍රාබාද් නගරයේ...

දශකයකට පසු චීනයට ප්‍රබල සුළි කුණාටුවක්

චීන භූමියට දකුණින් පිහිටි ජනප්‍රිය සංචාරක දූපතක් දශකයේ ප්‍රබලතම සුළි කුණාටුවට මුහුණ දී තිබෙනවා. එම භූමි ප්‍රදේශයට ව්‍යසනකාරී සුළං සහ...

2024 වර්ෂයේ උෂ්ණත්වය ඉහළ යයි

කොපර්නිකස් දේශගුණික විපර්යාස සේවයට අනුව, 2024 ග්‍රීෂ්ම සමය පෘථිවියේ උණුසුම්ම කාල පරිච්ඡේදය බව අනාවරණය කරගෙන තිබෙනවා. එය 2022 වර්ෂයට පෙර...

කෙන්යාවේ පාසල් නේවාසිකාගාරයක ගින්නක් – සිසු ජීවිත 17ක් ගින්නට බිලි

මධ්‍යම කෙන්යාවේ පාසලක නේවාසිකාගාරයක ඊයේ (05) රාත්‍රියේ ඇති වූ ගිනි ගැනීමකින් සිසුන් 17 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස්...

ජෝර්ජියාවේ පාසලක වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුගේ පියා අත්අඩංගුවට

අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ සිය උසස් පාසලේ දී පුද්ගලයින් සිව් දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට ලක්වූ වයස අවුරුදු 14 හැවිරිදි පිරිමි...

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිංගප්පූරුවට

සිංගප්පූරු නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් සමග ඵලදායී හමුවක් පවත්වා තිබෙනවා. එහිදී දෙරට...

පාප් වහන්සේ ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සහ ජකර්තා හි ඉස්තික්ලාල් පල්ලියේ මහා ඉමාම් වන නසරුදීන් උමාර්, ඒකාබද්ද ප්‍රකාශයකට අත්සන් තබා තිබෙනවා. ආගමික ප්‍රචණ්ඩත්වයට...

ප්‍රංශයට නව අගමැතිවරයෙක්

ප්‍රංශයේ හදිසි මැතිවරණ දේශපාලන අර්බුදයෙන් පසු නව අගමැතිවරයෙක් පත්කර තිබෙනවා. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් විසින් මයිකල් බාර්නියර් නව අගමැතිවරයා ලෙස...

යුක්‍රේනයට රුසියාවෙන් තවත් දරුණු ප්‍රහාරයක් – 47ක් මරුට

යුක්‍රේනයට රුසියාවෙන් තවත් දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ; මෙම ප්‍රහාරය 2024 වසරේ දී එල්ල...

සතියේ ජනප්‍රියම පුවත්