විදෙස් පුවත් | World News - පිටු අංක 171

ජපානයේ අලුත් අගමැති දිවුරුම් දෙන්න සූදානමින්

ජපානයේ හිටපු ආරක්ෂක අමාත්‍ය ෂිගෙරු ඉෂිබා ජපාන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා ලෙස පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ...

ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනය ගාසා තීරයක් වෙයි

පසුගිය සඳුදා සිට ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාර වලින් ලෙබනනයේ 800 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස්...

සටන් විරාම ඉල්ලීම් නොතකා ඊශ්‍රායලය හිස්බුල්ලා සටන්කාමීන්ට පහර දෙයි

සටන් විරාමයක් සඳහා ජාත්‍යන්තරයෙන් එල්ලවන බලපෑම පසෙකලා; හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායමට එරෙහිව ප්‍රහාර දියත් කරන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු...

ඉක්වදෝරයේ ලැව්ගිනි

දකුණු ඇමරිකා මහාද්වීපයට බලපා ඇති නියඟය හේතුවෙන් ඉක්වදෝර අගනුවර ආසන්නයේ ලැව්ගිනි හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වනවිටත්...

IMF වෙතින් පකිස්තානයට ඇ.ඩො.බිලියන 7ක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පකිස්තානයට අමෙරිකානු ඩොලර් බිලියන 7ක ණයක් අනුමත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉදිරි වසර...

අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකට හදිසි තත්ත්වයක්

හෙලේන් සුළි කුණාටුව අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට ඇතුළු වීමත් සමග එහි ප්‍රචණ්ඩත්වය වැඩි වෙතැයි අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා...

ඉන්දියාවේ ගංවතුරෙන් හතරකට දිවි අහිමි වෙයි

ඉන්දියාවේ අගනුවර වන මුම්බායි නගරයට අධික වර්ෂාපතනයක් ඇද හැලී තිබෙනවා. වර්ෂාපතනය මත ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් හතරදෙනෙකු ජීවිතක්ෂයට...

ජපන් යුද නෞකාවක් ප්‍රථම වතාවට කරපු දේ

ජපානයේ යුද නෞකාවක් ප්‍රථම වරට තායිවානය සහ චීනය අතර තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා...

ව්‍යවස්ථා සංශෝධන යෝජනාවකින් පාකිස්තානය කැලඹෙයි

නව අධිකරණ ව්‍යුහයක් නිර්මාණය කිරීම අරමුණු කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන රජය විසින් යෝජනා කිරීමත් සමඟ පාකිස්තානය සැලකිය යුතු දේශපාලන...

පෂ්තුන්වරු දැවැන්ත පකිස්තාන විරෝධී විරෝධතාවක්

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයට සමගාමීව පෂ්තුන්වරු පාකිස්තානයට එරෙහිව දැවැන්ත විරෝධතාවක් සහ ජාත්‍යන්තර...

සතියේ ජනප්‍රියම පුවත්