ව්‍යවස්ථා සංශෝධන යෝජනාවකින් පාකිස්තානය කැලඹෙයි

නව අධිකරණ ව්‍යුහයක් නිර්මාණය කිරීම අරමුණු කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන රජය විසින් යෝජනා කිරීමත් සමඟ පාකිස්තානය සැලකිය යුතු දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටිනවා.

සමාන්තර අධිකරණ පද්ධතියක් පිහිටුවීම ඇතුළත් මෙම යෝජිත වෙනස්කම් අධිකරණයට, විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති විය හැකි බලපෑම් හේතුවෙන් පුළුල් විවාදයක් ඇති කර තිබෙනවා.

සංශෝධන මගින් නව ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් නිර්මාණය කිරීමට යෝජනා කරන අතර, එය ව්‍යවස්ථාමය වගන්ති අර්ථ නිරූපණය කිරීමට අදාළ පෙත්සම් මෙහෙයවනු ඇති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්ථ නිරූපණය සහ මූලික අයිතිවාසිකම් සම්බන්ධ නඩු පිළිබඳ අධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරී තිබෙනවා.

අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ කනස්සල්ල මතු කරමින් විවේචකයින් තර්ක කරන්නේ මෙම වෙනස්කම් ශ්‍රේෂ්ඨාධිකරණය පැත්තකට දමා දේශපාලනය විධායකය තුළ බලය තහවුරු කර ගත හැකි බවයි.

යෝජනාවේ එක් ප්‍රධාන අංගයක් වන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අනෙකුත් විනිසුරුවන්ගේ 65 ට සාපේක්ෂව 68 දක්වා දීර්ඝ කිරීමයි.

මෙම වෙනස්කම් අගවිනිසුරු ධුර කාලය අවසන් ඉවත්ව යන Qazi Faez Isa ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තුළ නව භූමිකාවකට පත් කිරීම අරමුණු කර ගෙන ඇතැයි සමහරු අනුමාන කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40