පෂ්තුන්වරු දැවැන්ත පකිස්තාන විරෝධී විරෝධතාවක්

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයට සමගාමීව පෂ්තුන්වරු පාකිස්තානයට එරෙහිව දැවැන්ත විරෝධතාවක් සහ ජාත්‍යන්තර සමුළුවක් සංවිධාන කර තිබෙනවා.

මෙම සමුළුවට ප්‍රමුඛ පෙළේ පෂ්තුන් නායකයින් සහ ක්‍රියාකාරීන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, ජාත්‍යන්තර නිරීක්ෂකයින්, මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන් සහ පකිස්ථානයේ අනෙකුත් පීඩිත කණ්ඩායම්වල නායකයින් එක්රැස් වූ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් රටේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ සියුම් අත්දැකීම් ඇති අයයි.

පෂ්තුන් ව්‍යාපාරය විසින් ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්වා දුන්නේ පාකිස්ථාන රාජ්‍යය සාහසික ලෙස පෂ්තුන්වරු නිහඬ කිරීමට උත්සාහ කරන බවයි.

මෙම තත්ත්වය වහා නැවැත්වීම සඳහා ගෝලීය මට්ටමින් ඵලදායි ක්‍රියාමාර්ග ගත යුතු බව සමුළුව අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40