ජපන් යුද නෞකාවක් ප්‍රථම වතාවට කරපු දේ

ජපානයේ යුද නෞකාවක් ප්‍රථම වරට තායිවානය සහ චීනය අතර තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සසානාමි නමැති ජපන් යුද නෞකාව මෙලෙස ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙම යාත්‍රාව දකුණු චීන මුහුදේ යුද අභ්‍යාසවලට සහභාගි වීමට යමින් සිටි බව ජපාන අමාත්‍යවරුන් විසින් මාධ්‍යයට පවසා තිබෙනවා.

මෙය ජපානයේ සැලකිය යුතු පියව‍රක් වනු ඇති.

කිලෝමීටර් 180 ක දුරක් ජපාන යුද නෞකාව යාත්‍රා කළ බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27