කාළගුණය | Weather Forecast - පිටු අංක 161

එළියට යනවා නම් පරෙස්සමෙන් යන්න

හෙට (10) සිට දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව...

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) දිනයේ සුළු වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි...

ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි...

කාලගුණ අනාවැකි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇතිවේ. නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල සවස් කාලයේදී...

කාලගුණ අනාවැකි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්...

කාලගුණ අනාවැකි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වලවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත...

කාලගුණයෙන් අනතුරු ඇඟවීම

ප්‍රබල අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ,...

කාලගුණ අනාවැකි

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්විටින් විට...

කාලගුණ අනාවැකි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශ වල විශේෂයෙන් සවස් කාලයේදී හෝ...

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය තව දුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර,...

සතියේ ජනප්‍රියම පුවත්