කාලගුණ අනාවැකි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 01.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

මධ්‍යම, සබරගමුව,බස්නාහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තුවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SF නිලධාරින් එක්ක ආ විශේෂ සන්නද්ධ රථ
00:42
Video thumbnail
SF නිලධාරින් එක්ක ආ විශේෂ සන්නද්ධ රථ - කොහොමද ඒ නිලධාරින්ගේ ගැම්ම
01:41
Video thumbnail
UNI BUFFEL සන්නද්ධ රථ පෝළිමට මහර බන්ධනාගාරයට එන හැටි - මෙන්න නවතම දර්ශන
02:01
Video thumbnail
තවත් SF නිලධාරින් සෙට් එකක්ම මහර බන්ධනාගාරයට
01:18
Video thumbnail
යුද හමුදාපතිත් දැඩි ආරක්ෂාව මැද මහරට
01:19
Video thumbnail
තවත් SF නිලධාරින් සෙට් එකක්ම මහරට බහියි - මීක් නැතිවෙන්නම ආරක්ෂාව යොදයි
01:41
Video thumbnail
යුද හමුදාපතිත් දැඩි ආරක්ෂාව මැද මහරට - සුපිරි වාහන පොළීමක් එක්ක ආ හැටි
01:43
Video thumbnail
කළු ඇඳගත් SF නිලධාරින් මහර බන්ධනාගාරයට එන අයුරු - ප්‍රදේශයටම දැඩි ආරක්ෂාවක්
00:56
Video thumbnail
මිනිස්සු යවද්දි උණුසුම් තත්ත්වයක් - කරුණාකරලා ගෙවල්වලට යන්න දැන් ඇඳිරි නීතිය දාලා
03:27
Video thumbnail
රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවයි - බන්ධනාගාරයට නේවි එකෙමුත් බහියි
02:07