කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ බදු සංශෝධනවලට අනුව එකතු කළ අගය මත බද්ද (වැට් බද්ද) 8% සිට 12% දක්වා ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.
ඊට අමතරව විදුලි සංදේශ බද්ද 11.25% සිට 15%ක් දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1