spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

VAT බද්ද ඉහළ දමයි

කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ බදු සංශෝධනවලට අනුව එකතු කළ අගය මත බද්ද (වැට් බද්ද) 8% සිට 12% දක්වා ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව විදුලි සංදේශ බද්ද 11.25% සිට 15%ක් දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

1 6
2 4
3 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?