AFC Banner
Empty Ad
Empty Ad

USS Michael Murphy නිල සංචාරය නිමකර පිටත් ව යයි (ඡායාරූප)

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ‘‘USS Michael Murphy’’ නෞකාව සිය සංචාරය අවසන් කර අද (26) පෙරවරුවේ පිටත් ව ගියා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළෙ; මෙම නෞකාව අමෙරිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් බවයි.

එය තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ජුලි 23 වැනි දිනයි.

‘‘USS Michael Murphy’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය සඳහා නාවික හමුදා පුද්ගලයින් හට අවස්ථාව හිමි වූ අතර, එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීම ද සිදු කෙරුණා.

6 1
7
2 6
1 7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?