Empty Ad
AFC Banner
Empty Ad

Update – හැටන් බස් අනතුරට හේතුව රථයේ කාර්මික දෝෂයක් (ඡායාරූප)

තිදෙනෙකුට ජීවිත අහිමිකරමින් අද (21) පෙරවරුවේ හැටන්, මල්ලිඅප්පුව ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරට හේතුව රථයේ ඇති වූ කාර්මික දෝෂයක් බවට අනාවරණය වී තිබෙනවා.

බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂය හේතුවෙන් එය රියදුරු පාලනයෙන් මිදි මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී මෙම අනතුර සිදුව තිබුණා.

මෙලෙස අනතුරට ලක්ව තිබුණේ හැටන් සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක්.

අනතුරින් තුවාල ලැබූ 44 දෙනෙක් ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් කිහිප දෙනෙක් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට සහ මහනුවර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබුණා.

තුවාලකරුවන් අතර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා ද සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ අවු 06ක පිරිමි දරුවෙක්, කාන්තාවක් සහ පිරිමි පුද්ග⁣ලයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
13
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
14:52

?