Update – වෙනිසියුලානු ජනපති ඇමෙරිකානු භාරයට ගැනීම ටෙලිවිෂන් වැඩසටහනකට උපමා කළ ට්‍රම්ප්

වෙනිසියුලානු ජනපතිවරයා සහ ඔහුගේ බිරිඳ, ඇමෙරිකානු හමුදා විසින් සිය භාරයට ගැනීම ‘රූපවාහිනී වැඩසටහනක්’ නැරඹීම වැනි හැඟීමක් තමා හට ගෙන දුන් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබුණා.

“වචනාර්ථයෙන් මම රූපවාහිනී වැඩසටහනක් නරඹනවා වගේ, ඔබ වේගය, ප්‍රචණ්ඩත්වය දුටුවා නම්, එය විශ්මයජනක දෙයක්,” යැයි ට්‍රම්ප් පවසා තිබෙනවා.

තම හමුදා ඇදහිය නොහැකි කාර්යයක් කළ බවත් එයට ප්‍රශංසා කරන අතරම මෙවැනි දෙයක් කළ හැකි වෙනත් රටක් පෘථිවියේ නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?