Update :- ලෝටස් වටරවුම අසලට හමුදාව කැඳවයි – හමුදාවෙන් ආරක්ෂක වැටක් (ඡායාරූප)

කොටුව ලෝටස් වටරවුම අසල මාර්ගයේ මේ වනවිට යුධ හමුදා නිලධාරීන් ස්ථාන ගත කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, ගාලු මුවදොර අරගල භූමියේ විරෝධතාකරුවන් විසින් මේ වනවිට පවත්වනු ලබන විරෝධතාවක් හේතුවෙන්.

මේ වනවිට විරෝධතාකරුවන් විසින් මුදල් අමාත්‍යංශයට පිවිසීමේ දොරටුව ද අවහිර කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මේ වනවිට විරෝධතාකරුවන් 15 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.

2
3 1
288467781 1112291706084035 2224075380531264616 n
289409046 714219789787728 5982709498579013045 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?