Update – මහරගමට වතුර ගෙන යන නළය යථා තත්ත්වයට පත් කිරීම අද සවස්වන විට (වීඩියෝ)

කලටුවාව සිට මහරගම දක්වා ජලය රැගෙන යන ප්‍රධාන ජල නළයේ අද (17) අලුයම මෝටර් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් එම නළය හානියට ලක් වුණා.

මේ හේතුවෙන් ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමටයි කටයුතු කර ඇත්තේ.

හානියට පත් වූ ජල නළය අද (17) පස්වරුව වනවිට යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි කලටුවාව මෙහෙයුම් කළමණාකරු පියල් රාජපක්ෂ සඳහන් කළේ.

හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කලටුවාව සිට මහරගමට ජලය රැගෙන යන විශාල නළයක ගැටීමෙන් එම නළය පුපුරා ගොස් තිබුණා.

මේ හේතුවෙන් විශාල ජලය අපතේ යාමක් සිදුව ඇති අතර, අසළ තිබූ විදුලි කණුවක් ද කැඩී ගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙම තත්ත්වයත් සමඟ ගොඩගම, හෝමගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලන්වත්ත සහ මත්තේගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම මේ වනවිට අත්හිටුවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉරාන නෞකාවට ලංකාවට එන්න දුන්නානම් ඈත කලාපයේ තිබුණු යුධ ගැටුම මෙහෙට එනවා
07:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? CPC එකෙන් විශේෂ ප්‍රකාශයක්..සෙනසුරාදා සහ ඉරිදා තෙල් බෙදනවා
06:14
Video thumbnail
ගැම්මට අතත් වනාගෙන පාර්ලිමේන්තුවට ආ හැටි ජනපති..මන්ත්‍රීට එන ගමන් මොකක්ද ඒ කිව්වේ ?
00:58
Video thumbnail
"අධිකරණ ඇමති මැද ඇඟිල්ල පෙන්නලා දිව දානවා"පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..
01:48
Video thumbnail
Actually Great System..දැන් කිසි කරදරයක් නෑ..ඉන්ධන හල්වල අද තත්ත්වය
02:26
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ? -
02:48
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි..ගැ#මෙන් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළයි
01:12
Video thumbnail
චමින්ද නැගිටලා හතර වටේටම දෙසයි.."කථානයක මේක පුදුම පච කියවිල්ලක්නේ"
06:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
00:00
Video thumbnail
මොන ඔත්තේ ඉරට්ටේ තිබුණත් දිග පෝළිම්..තෙලුත් නෑ..ජනපතිට සතියෙන් සතියට ජනතාව දැනුවත් කරන්න වෙලා
04:47