Update – පාකිස්ථානය සහ UAE අතර තරගය නියමිත වෙලාවට පැයකට පසු ආරම්භ වෙයි

පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අද (17) පැවැත්වෙන තරඟයෙන් පැයක ප්‍රමාදයකින් පසු රාත්‍රී 09.00ට ආරම්භ කිරිමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පවත්වනු ලැබූ තීරණාත්මක සාකච්චාවන් කිහිපයකට පසුව මෙම තීරණයට පාකිස්තානය එළඹ තිබෙන අතර මීට පෙර ඔවුන් තරගයට සහභාගී වීම අවිනිශ්චිත මට්ටමක පැවතියා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?