මරදාන, පංචිකාවත්ත ප්‍රදේශයේදී අද (06) අලුයම සිදු වූ වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදිය සහ එම යතුරුපැදිය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණා.
අදාළ සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දී ඔහු සමඟ සිටි ඔහුගේ පෙම්වතිය බවට සැකකරනු ලබන කාන්තාවක් ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.
මෙම වෙඩි තැබීමෙන් තුවාල වූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම සඳහා හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
3
+1
+1
+1
+1





