UPDATE – දියේ ගිලී අතුරුදන් වූ වේයන්ගොඩ යුවළගෙන් තරුණයා සොයා ගනී

තරුණයාගේ මළසිරුර අතුරුදන් වූ ස්ථානයේ සිට කිලෝමීටර් එක හමාරක් පමණ දුරින් වූ වේයන්ගොඩ වියලගොඩ ප්‍රදේශයේ දී හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (07) පස්වරුවේ මෙම තරුණ යුවළ දිය නෑමට ගිය අවස්ථාවේ දියේ ගසා ගෙන ගොස් මෙලෙස අතුරුදහන්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

වේයන්ගොඩ පොලිස් වසමේ අත්තනගලු ඔයේ ශාඛාවක් වන දී ඇල් ඔයේ දිය නෑමට ගිය තරුණ යුවළක් දියේ ගසාගෙන යාමෙන් අතුරුදහන් වී ඇති බව පොලිසිය පැවසුවා.

මෑතක යුගදිවියට පිවිසිමට බලාපොරොත්තුවෙන් සිටි 19 හැවිරිදි වියේ පසු වූ තරැණ යුවළකුයි මෙසේ අතුරුදන් වී ඇත්තේ.

දියේ ගසාගෙන ගිය තරුණයා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර තරුණිය කුඩා ඔය ලබුතැන්න ප්‍රදේශයේ පදිංචිකාරියක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජී.එල්ගේ කිහිල්ලේ මයිලුත් නෑ - ලැජ්ජා නැද්ද.. අටපිරිකර උස්සගෙන යනවා
10:03
Video thumbnail
මරික්කාර්ට ඕන විදිහට කරන්න දීලා ආණ්ඩුවේ කට්ටිය බම්බු ගහනවද..?
10:50
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30