Update – තුන්වැනි චාල්ස් රජු වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය බලා ගමන් අරඹයි

සිය රාජාභිෂේකය වෙනුවෙන් වේල්සයේ කුමරු ලෙස කටයුතු කළ රාජ්‍යත්වයට පත් බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජු ලන්ඩන් අගනුවර වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය බලා මේ වනවිට ගමන් අරඹා තිබෙනවා.

රාජකීයන්ට වෙන් වූ සුවිශේෂී අශ්ව කරත්තයකින් චාල්ස් රජු සහ ඔහුගේ බිරිඳ කැමිලා කුමරිය බකිංහම් මාලිගයෙන් ගමන් අරඹා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අද දිනයේ රාජාභිෂේකතත්වයට පත්වන තම රජුට සුබ පැතීම සඳහා අති විශාල ජනතාවක් රජු ගමන් ගන්නා මඟ දෙපස රැස්ව සිටින ආකාරය දැකගත හැකි වුණා.

ඔවුන් බ්‍රිතාන්‍ය ධජය ද අතැතිව ඇබේ දේවස්ථානය බලා ගමන් ගන්නා තම රජුට ප්‍රීති ඝෝෂාකරමින් සුබ පැතුම් එක්කර සිටින ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා කරනවා.

a7007480 675f 493e be2c 6fd63a2b477d
6b17bafa be85 47cd 8ab8 f491478482b3 1
97e09a5c 29d7 40cc a33d 2c47e37b1b82 1
f33b35e3 76bb 49a0 be6b 165e18bd6d1d 2
f8cf1f53 f077 41d2 b780 af922cf7092e


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි පාර්ලිමේන්තුව තුළ පළවෙනි වතාවට ලොකු බෝම්බයක් ප#තු කළා - මට එදා SMS ගලාගෙන ආවා
08:34
Video thumbnail
උසාවියෙන් එළියට ආපු අර්චුනා කිව්ව දේ..
00:24
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුර ගැන ඇස් උඩයන අනාවරණයක් - රියදුරු ගන්ජා පානය කරලා
06:09
Video thumbnail
කොකේන් එක්ක කොටුවුණු විශ්ව කොඩිකාරට රු. 5000ක දඩයක්
00:39
Video thumbnail
විජේවීර ගැනත් කියලා ලාල්කාන්ත හෙළිකළ ඉතිහාසගතවන දෙය - රාජ්‍ය බලය ගැන තණ්හාවක් අපිට තියෙනවාමයි
09:58
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28