Update – කුරුවිට බන්ධනාගාර සිද්ධියෙන් 15ක් රෝහලේ – තත්ත්වය පාලනයට අවම බලය යොදවලා

කුරුවිට බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

තුවාලකරුවන් රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර කුරුවිට බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට අවම බලය යෙදවීමට කටයුතු කළ බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා.

ඒ, අනුව අමාත්‍යවරයා සඳහන් කර සිටියේ වෙඩිතැබීමක් සිදුකිරීමට සිදුවූ බවයි.

කුරුවිට බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05