Update – කුරුවිට බන්ධනාගාරයට පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවයි

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පාලනය සඳහා මේ වනවිට පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා ඇති බව වාර්තා වනවා.

මෙම බන්ධනාගාර තුළ ඊයේ (06) රාත්‍රියේ මෙම නොසන්සුන්තාව හටගෙන ඇති අතර පසුව එය පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් අද (0& උදෑසන යළිත් රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇතිව ඇති බවයි වාර්තා වුණේ.

ඒ, හේතුවෙන් තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ලකර ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැසිකිළිවලට මුලගල් තියන එක තමයි මේ ආණ්ඩුවේ සංවර්ධනය
11:08
Video thumbnail
චාමර දීපු Entry එකට වේදිකාව දෙදරෙයි
01:45
Video thumbnail
හිරේ දාලා අපිව බය කරන්න බෑ - දුමින්ද සැරවෙයි
09:43
Video thumbnail
එරාජ් ප්‍රනාන්දු එළොව ගිය ස්ථානයට මහේස්ත්‍රාත්වරයා පැමිණෙයි - ගොඩනැගිල්ල ඇතුළත දර්ශන මෙන්න
03:25
Video thumbnail
අපේ කවුරුහරි ජනාධිපති සූට් මහනවා නම් අපි ඒක ගලවනවා
03:54
Video thumbnail
අධිකරණයෙන් එළියට ආ වටගල කිව්ව දේ - නීත්‍යානුකූලයි සහ ජනමත විචාරණයක් අනවශ්‍ය බව පෙන්නුවා
02:06
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බිහිසුණු අනතුරක් - දුරකථන කණුවකුත් කඩාගෙනම ගිහින්
01:02
Video thumbnail
කයිවාරු ගහපු මේ ආණ්ඩුව අද අනාථ වෙලා
03:31
Video thumbnail
ප්‍රභා අද හිටියා නම් මේ ආණ්ඩුවේ ඇමති..?
04:51
Video thumbnail
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය මල් ශාලාවේ තැන්පත් කරයි - ගෞරව දක්වන්න කලාකරුවන් රැසක් එයි
01:14