අද (01) පස්වරුවේ නොසන්සුන්තාවයක් හටගත් මහර බන්ධනාගාර පරිශ්රය නිරීක්ෂණයට ගුවන් හමුදා හෙළිකොප්ටර් යානයක් මේ වනවිට යොදවා තිබෙනවා.
මේ සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 412 වර්ගයේ හෙළිකොප්ටර් යානයක් යොදවා ඇති බවයි ශ්රී ලංකා. ගුවන් හමුදාව පැවසුවේ.

?