Update – ඇල්ල බස් අනතුරින් මියගිය අය අතර තංගල්ල නගර සභාවේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලයේ 12ක් (වීඩියෝ)

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව ප්‍රදේශයේ ආසන්නයේ ඊයේ සිදු වූ බස් රථ අනතුරින් මියගිය පිරිස අතර, තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ රූපසේන ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සිටින බව වාර්තා වනවා.

ඊයේ (04) රාත්‍රි 9.20ට පමණ සිදු වූ මෙම අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව වුණා.

අනතුරින් තුවාල ලැබූ 18 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

තංගල්ල නගරසභා සේවකයින් පිරිසක් රැගත් බස් රථයක් විනෝද චාරිකාවක ගොස් නැවත පැමිණෙමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21