UPDATE:මාලිනිය යනු සිංහල සිනමාවේ නිධානය‍යි – ජනපති

‘නිළි රැජිනියගෙන් හිස් වූ සිනමාවේ හිස්තැන සදාකාලික හිස්තැනක් වනු ඇති බව” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මේ වනවිට (26) කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන හෙළ නිළි රැජිනියගේ අවමංගල්‍ය උත්සවයට එක් වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය විසින් ජනාධිපතිවරයාගේ ශෝක පණිවුඩයක් ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.

සිනමාවට හරිහමං විශ්වවිද්‍යාලයක් හෝ අදටත් නොමැති ශ්‍රී ලංකාව තුළ මනා රංගන පෞරුෂයකින් සහ ප්‍රතිභාවකින් සමන්විත මාලිනියන්ගේ රංග පරාසය විශිෂ්ට බව ද ජනාධිපතිවරයා සිය ශෝක පණිවුඩයේ සඳහන් වනවා.

මාලිනියන් ලද සෑම ජයග්‍රහණයක් ම ඇය විසින් ලංකා රාජ්‍යයට පිරිනමන ලද ජයග්‍රහණයන් ය.

ශ්‍රී ලාංකික සංස්කෘතියේ බලකණුවක සමුගැන්මක් අද දිනයේ සිදු වන අතර, ඇය ”සිංහල සිනමාවේ නිධානය” බවටයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05