UAE තරගය පාකිස්ථානය විසින් මඟ හරින ලකුණු

ආසියානු කුසලානයේ පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අද (17) පැවැත්වෙන තරඟයෙන් පකිස්ථානය ඉවත් වීමට වැඩි ඉඩක් ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරනවා.

ඒ ඇන්ඩි පයික්‍රොෆ් ආසියානු කුසලානයේ තරග තීරක ධුරයෙන් ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) වෙත ඉදිරිපත් කෙරෙණු ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම තීරණය පකිස්ථාන විසින් ගෙන ඇති බවට තොරතුරු වර්තා වනවා.

සංචාරක කාලසටහනට අනුව, පාකිස්තානය දේශීය වේලාවෙන් සවස 4.30 ට හෝටලයෙන් පිටත් වීමට නියමිතව තිබුණා.

තරගය අද රාත්‍රී 08.00ට අර්ට්ම්භ වීමට නියමිතව තිබු අතර පකිස්ථාන කණ්ඩායම තරගය සඳහා පස්වරු 04.30ට නවාතැන් ගෙන සිටින හෝටලයෙන් පිටත්ව වීමට නියමිතව තිබුණ ද තවමත් ඔවුන් හෝටලයෙන් පිටත්ව නොමැති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?