UAE තරගය පාකිස්ථානය විසින් මඟ හරින ලකුණු

ආසියානු කුසලානයේ පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අද (17) පැවැත්වෙන තරඟයෙන් පකිස්ථානය ඉවත් වීමට වැඩි ඉඩක් ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරනවා.

ඒ ඇන්ඩි පයික්‍රොෆ් ආසියානු කුසලානයේ තරග තීරක ධුරයෙන් ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) වෙත ඉදිරිපත් කෙරෙණු ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම තීරණය පකිස්ථාන විසින් ගෙන ඇති බවට තොරතුරු වර්තා වනවා.

සංචාරක කාලසටහනට අනුව, පාකිස්තානය දේශීය වේලාවෙන් සවස 4.30 ට හෝටලයෙන් පිටත් වීමට නියමිතව තිබුණා.

තරගය අද රාත්‍රී 08.00ට අර්ට්ම්භ වීමට නියමිතව තිබු අතර පකිස්ථාන කණ්ඩායම තරගය සඳහා පස්වරු 04.30ට නවාතැන් ගෙන සිටින හෝටලයෙන් පිටත්ව වීමට නියමිතව තිබුණ ද තවමත් ඔවුන් හෝටලයෙන් පිටත්ව නොමැති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43
Video thumbnail
දේදුන්නක් දැකලා ලි#ගික නැමියාවක් එනවා කියලා මහා කැම්පේන් කළානේ..ලැබෙන ලි#ගික අධ්‍යාපනය ප්‍රමාණවත් නෑ
06:21
Video thumbnail
හැකර් කොල්ලකෑව වාර්තාව පෞද්ගලික පරිශීලනයට ලැබුණ නිසා හර්ෂට යකා නගියි.."මේකට මට වග කියන්න බැහැ"
08:57
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43
Video thumbnail
ථූපාරාමයේ, රන්කොත් වෙහෙරේ පින් කැට පොහොය දින රාත්‍රියේ සොරුන් කඩාගෙන ගිහින්
03:12
Video thumbnail
සංගීත් විජේසූරිය කළු සල්ලි සුදු කරන්න හදලා තියෙන්නේ
02:48
Video thumbnail
අනේ අපිව දාලා ගියානේ අපේ දෙයියෝ
01:33
Video thumbnail
වැලිගම දී සෙල්ලම් දාපු යතුරුපැදි රැසක් කොටුවෙයි
02:03