ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 41

Update – ආපදා මරණ ගණන 400 ඉක්මවයි 336 දෙනෙක් තවමත් අතුරුදන්

දිවයිනටම බලපා තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ ආපදා මරණ සංඛ්‍යාව 410ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය...

ජීවිත 390ක් අයපත් කාලගුණයෙන් අහිමිවෙයි, වැඩිම සංඛ්‍යාව මහනුවරින් – තවත් 352ක් අතුරුදන්

දිවයිනට බලපෑ අයපත් කාලගුණයෙන් සිදුවූ ආපදා හේතුවෙන් මේ වනවිට ජීවිත අහිමි වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 390ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය...

උතුරු සහ දකුණු පළාත්වල අද දිනයේත් වැසි

උතුරු සහ දකුණු පළාත්වල අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඌව, උතුරුමැද සහ...

දරුණු කාලගුණය දැනට මිනිස් ජීවිත 366ක් උඳුරා ගෙන

අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ආපදා තත්ත්වය නිසා සිදුවූ ජිවිත හානි ගණන 366ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා...

රට නැවත ගොඩනැඟීමට ශක්තිමත් අරමුදලකට සැලසුම්

ආපදා තත්ත්වයෙන් පසු විනාශ වී ගිය මහාමාර්ග, වාරිමාර්ග ඇතුළු යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම අරමුණු කරගෙන අරමුදල් සම්පාදනය කර ගැනීමට...

ගැඹුරු පීඩන අවපාතය ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 300ක් දුරින් – මහනුවර සහ නුවරඑළියට අද වැසි

ගැඹුරු පීඩන අවපාතය, කන්කසන්තුරය සිට කිලෝ මීටර් 300ක් ඊසාන දෙසින්, අක්ෂාංශ 12.3°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇති...

ව්‍යසනයට ලක්වූ රට යළි ගොඩනැගීමේ දී මෙරට ජනතාව කෙරෙහි විශ්වාසය තබනවා – ජාතිය අමතමින් ජනපති කියයි (වීඩියෝ)

ව්‍යසනයට ලක්වූ රට යළි ගොඩනැගීමේ දී මෙරට ජනතාව සහ අනෙකුත් සියලුම ක්‍ෂේත්‍ර කෙරෙහි තමා විශ්වාසය තබන බව ජනාධිපති අනුර...

ආපදා මරණ 334ක් දක්වා ඉහළට, තවත් පුද්ගලයින් 370ක් අතුරුදන්

සමස්ත දිවයිනටම බලපෑ ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 334ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය...

Update – ලුණුවිල දී අනතුරට පත් හෙලිකොප්ටරයේ සිටි පිරිස බේරාගෙන රෝහල් ගතකෙරේ (වීඩියෝ)

ලුණුවිල සහ වෙන්නපුව අතර ප්‍රදේශයේ දී අද (30) පස්වරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්...

ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වෙයි (වීඩියෝ)

ලුණුවිල සහ වෙන්නප්පුව අතර ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අනතුර ලක්ව තිබෙනවා. සහන...

සතියේ ජනප්‍රියම පුවත්