අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ආපදා තත්ත්වය නිසා සිදුවූ ජිවිත හානි ගණන 366ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් අද (01) පස්වරු 05.00ට නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.
එමෙන්ම මේ වනවිට 367 දෙනෙක් අතුරුදන්ව වී ඇති බවට තහවුරු කරගෙන තිබෙනවා.














Pita ratawal Aadara ewanawa.Ko miliyana 3000? Eyi aa salli wahama yodanne neththe? Hangan ennawa neda mechchara vipathak welath eyi aa salli vipathata gannawa kiyenne neththe?