ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 4

දකුණේ මෙන්ම උතුරේ ජනතාවටද එක ලෙස පිළිගත හැකි ආණ්ඩුවක් පළමුවතාවට ගොඩනැගී තිබෙනවා – ජනපති

එදා යුද්ධය හේතුවෙන් තම දරුවන් කෙරෙහි බියෙන් ජීවත් වූ උතුරේ මව් පියවරුන්ට අද මත්ද්‍රව්‍ය නිසා දරුවන් කෙරෙහි බියෙන් ජීවත්...

පුරාවස්තු හෝ ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගෙන ඇතැමුන් ජාතිවාදී ගැටුම් ඇවිළවීමට උත්සහ කරනවා – ජනපති

පුරාවස්තු හෝ ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් අද දවසේද, තැනින් තැන ජාතිවාදී ගැටුම් ඇවිළවීමට ඇතැමුන් උත්සාහ කළද උතුරේ, දකුණේ...

පසුගිය වසර ජාතික සමඟිය වෙනුවෙන් පොරබැඳී වසරක් – ජනපති

කුමන භාෂාවක් කතා කළත්, කුමන ආගමක් ඇදහුවත් සියලු පුරවැසියන්ට අභිමානයෙන් ජීවත්විය හැකි ජාතිවාදයෙන් තොර, ජාතික සමඟිය පිරුණු පොහොසත් රටක්...

අද බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (16) දිනයේ දී ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ නිවේදනයේ සඳහන් වනවා. මේ...

‘මන්නාරම වින්ඩ්ස්කේප්’ ජනපති අතින් ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරේ

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට අනුකූලව CEYLEX Renewables ආයතනය විසින් මන්නාරමේ...

මන්නාරමේ නව සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට අනුකූලව, Hayleys Fentons Limited විසින් මන්නාරම,...

ජනපති අනුර තෛපොංගල් දිනයට සුබ පතයි

ලෝකපුරා හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සහ උද්‍යෝගයෙන් සමරන තෛපොංගල් උත්සවය අද දිනට (15) යෙදී තිබෙනවා. ඒ අනුව තෛපොංගල් උත්සවය වෙනුවෙන්...

අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක් – පස්වරු 04.00න් පසු ස්ථාන ස්වල්පයක වැසි

අද (15) දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ අඩු වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කළුතර, ගාල්ල, මාතර සහ...

පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තුව වැඩි නොකිරීමේ තීරණයක්

2026 වසරේ පළමු කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ශ්‍රී...

2026 වසරේ පාසල් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම ගැන නිවේදනයක්

2026 වසරේ පාසල් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම පිළිබඳ අධ්‍යාපන ලේකම් නාලක කලුවැව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 2026 ජනවාරි 13 දින...

සතියේ ජනප්‍රියම පුවත්

?