ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 343

ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට නව ගිවිසුමක්

ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා...

අත්අඩංගුවට ගත් මන්ත්‍රීට ඇප

පොලිස් අත්අංඩගුවට ගත් සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පක්ෂ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අද (07) සවස කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර...

ආරක්ෂක ලේකම්ගෙන් නිවේදනයක්

ආබාධිත රණවිරුවන් සහ රණවිරු පවුල් වෙත සංශෝධිත සලාක දීමනා ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව ආරක්ෂක...

ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන අධිකරණ තීන්දුව කල්යයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමේ...

පාදුක්කේ වෙඩි තැබීමක් (ඡායාරූප)

පාදුක්ක, වල්පිට, තිසර උයන ප්‍රදේශයේ දී අද (05) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා හෝමාගම...

ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙයි (වීඩියෝ)

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම්...

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ලබන වසරේ දී ආරම්භ කිරීමට සැලසුම්

දේශගුණික විපර්යාස පිළිබඳ යෝජිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ලබන වසරේ දී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා...

වසරකට පෙර තිබූ තත්ත්වයට යළි රට ඇද දැමීමට ඉඩ නොදෙන බව ජනපති අවධාරණය කරයි (වීඩියෝ)

මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ඔහු...

ඉන්ධන මිල වෙනස් වෙයි

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන...

ගෙළ වැළලාගෙන මියගිය බවට සැක කෙරෙන මීගමුව ප්‍රාදේශීය ලේකම්ගේ සිරුර හමුවෙයි

ගෙල වැළලාගෙන මියගොස් ඇති බවට සැක කෙරෙන මීගමුව ප්‍රාදේශීය ලේකම් අයේෂ් පෙරේරා මහතාගේ සිරුර ඔහුගේ නිල නිවසේ තිබී සොයාගෙන...

සතියේ ජනප්‍රියම පුවත්