ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 231

තැපැල් වර්ජනය මැදියම් රැයෙන් අවසන්

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය විසින් අරඹන ලද වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් පසුව අවසන් වනවා. ඒකාබද්ධ වෘත්තීය සමිතිය සඳහන් කළේ;...

තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් කරන ගැසට් නිවේදනය නිකුත් වෙයි

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ නියෝග අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසිනුයි...

තැපැල්පතිගේ අණ නො තකා සේවකයෝ වර්ජනයේ

තැපැල් දෙපාර්තමේන්තුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිස තිබෙනවා. ඒ තැපැල් දෙපාර්තමේන්තුව විසින් සේවකයින්ගේ නිවාඩු සියල්ල ම අවලංගු...

අතුරු පාලක කමිටුව ක්‍රියාත්මක වීම වළක්වාලමින් තහනම් නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවමින් එහි කටයුතු මෙහෙය වීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක කමිටුවක් පත් කිරීම සහ...

මහ බැංකු බැඳුම්කර නඩුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දසදෙනෙකුට එරෙහිව පොදු...

ක්‍රීඩා ඇමතිගේ චෝදනාවලට ක්‍රිකට් තේරීම් කමිටුවෙන් උත්තර

නොවැම්බර් මස 03 වැනි දින ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට පිළිතුරු ශ්‍රී ලංකා ක්‍රිකට්...

කොළඹ තද වැස්සෙන් යට වෙයි

මේ වනවිට කොළඹට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා. ඒ අනුව මරදාන, පුංචි බොරැල්ල සහ ආමර්...

ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කර තිබෙනවා. ක්‍රිකට්...

ගාසා තීරයෙන් ඊජිප්තුවට ගිය ශ්‍රී ලාංකිකයන් දිවයිනට

ගාසා තීරයේ සිට ආරක්ෂිතව ඊජිප්තුවට පැමිණි ශ්‍රී ලාංකිකයන් 11 දෙනා අද අලුයම මෙරටට පැමිණ තිබෙනවා. ඔවුන් ගාසා තීරයේ සිට රෆා...

ගෑස් මිල වැඩිවෙන්නේ මෙහෙමයි (වීඩියෝ)

ලිට්‍රෝ ගෑස් සමාගම අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස්...

සතියේ ජනප්‍රියම පුවත්

?