ගෑස් මිල වැඩිවෙන්නේ මෙහෙමයි (වීඩියෝ)

ලිට්‍රෝ ගෑස් සමාගම අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 95.00 කින් වැඩිකිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව කිලෝග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 38.00කින් මිල වැඩිකිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 18කින්.

මෙම මිල සංශෝධනයත් සමඟ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩර නව මිල රුපියල් 3,565.00ක් වන අතර කිලෝග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරය නව මිල වන්නේ රුපියල් 1,431.00ක්.

රුපියල් 18.00කින් මිල ඉහළ දැමූ කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 668.00ක් ලෙස දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
8
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57