ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 227

ජනවාරි පළමු වනදා සිට අලුත් ආර්ථික වැඩපිළිවෙලක්

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි 01 වනදා සිට ආරම්භ කරන...

‘මිජවුම්’ බලපෑම දුර්වල වෙයි – පළාත් කිහිපයකට අදත් වැස්ස

බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති 'මිජවුම්' චණ්ඩ සුළි කුණාටුව, ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී...

ක්‍රිකට් නඩුව අදත් කල් යයි – හරීන්ගෙන් අධිකරණයට ප්‍රතිඥාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ගත් තීරණයට එරෙහිව ගොනු...

‘මිජවුම්’ සුළි කුණාටුවත් සමඟ පළාත් කිහිපයකට අවවාදාත්මක නිවේදනයක්

'මිජවුම්' සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ පළාත් කිහිපයකට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින 'මිජවුම්' සුළි...

උතුරු වෙරළ කළඹන ‘මිජවුම්’ ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය දෙසැම්බර් 03 දින පැය 5.30 වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය...

බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අනතුරු ඇඟවීමේ...

ජෙරම් ප්‍රනාන්දු රිමාන්ඩ්

අද දහවල් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ දේවගැති ජෙරම් ප්‍රනාන්දු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා. අපරාධ...

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක්

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක...

බෙංගාල බොක්ක කැලඹෙයි – අදත් වරින් වර වැසි

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ...

වැඩබලන පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කෙරේ

පොලිස්පති තනතුරේ වැඩ බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කර ඇති බව වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය...

සතියේ ජනප්‍රියම පුවත්

?