ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 163

සොබාදනවි පළමු අදියර ජනපති සුරතින් මහජන අයිතියට

සොබාදනවි විදුලි බලාගාරයේ පළමු අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් විවෘත කෙරුණා. අද (28) පෙරවරුවේ ජනාධිපති, විදුලිබල හා බලශක්ති අමාත්‍ය...

ගෝඩ් ෆාදර්ගේ පුත්‍රයා කටුනායක දී අත්අඩංගුවට

මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ 'ගෝඩ් ෆාදර්' ලෙස සැලකෙන ශිරාන් බාසික්ගේ පුත්‍රයා අත් අඩංගුවට ගෙන තිබෙනවා. අද (28) අලුයම සැකකරුව කටුනායක ගුවන්...

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ දෙවසරක ඇරඹි වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්න – ජනපති

තමා මෙතෙක් පැමිණි දේශපාලන ගමනේදී මෙරට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය නිරතුරුව තමාට හිමි වූ බවත්, රටේ සියලු ජනතාව වෙනුවෙන්...

දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

උතුරු පළාතේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක්...

ඔන්ලයින් ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කිරීම නවතියි

විදේශ ගමන් බලපත්‍ර සඳහා ඇති මාර්ගගත අයදුම් කිරීමේ ක්‍රමය තාවකාලිකව නවතා දමා තිබෙනවා. දසත ප්‍රවෘත්ති අප කළ විමසීමකදී මහජන ආරක්ෂක...

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වයෙන් නිරෝෂන් ඉල්ලා අස්වෙයි (නිවේදනය)

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පක්ෂයේ ලේකම් වාසුදේව නානායක්කාර වෙත ලිපියක්...

ෆවුසිට වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසිට වසර 02ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට...

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අද සිට

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අද (27) දිනයේ සිට ආරම්භ වනවා. ඒ, අනුව වී මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල...

විමලවීරගේ සහායත් රනිල්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායකගේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ලබාදීමට තීරණය කර තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ අද (26) පස්වරුවේ...

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඇරඹෙයි – ආරක්ෂාවත් උපරිමයෙන් – නියෝජ්‍ය තැපැල්පති

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ක්‍රියාවලියේ මූලික අදියර මේ දිනවල තැපැල් ස්ථාන හරහා නිසි අධීක්ෂණයකින් මෙන් ම...

සතියේ ජනප්‍රියම පුවත්

?