ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 129

හාල් හිඟය ලබන සතියේ අවසන් – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (වීඩියෝ)

ලබන සතියේ අග වන විට වෙළඳපොළේ පවතින සහල් හිඟය අවසන් කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ...

සිරියා කැරළිකරුවෝ අගනුවර බලය අල්ලයි – බෂාර් අල්-අසාද් ජනපති රටින් පනී

සිරියාවේ ඩමස්කස් අගනුවර බලය අල්ලා ගැනීමට හැකි වූ බව සිරියාවේ විපක්ෂ කැරළිකරුවන් පවසනවා. මේ වන විටත් ජනාධිපති බෂාර් අල්-අසාද් රටින්...

රටින් පිටතට ඇද්ද ඩොලර් නැවත ගෙන එන්න ඇමරිකාව සහාය දෙන්න සූදානමින් (වීඩියෝ)

වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී සහයෝගය ලබාදෙන බවත් ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන ගොස්...

ලොහාන් රත්වත්තේ රිමාන්ඩ්

කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ එළඹෙන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර...

ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීමකින් තොරව සම්මතයි

2025 වස‍රේ පළමු මාස 04 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය අද (06) පාර්ලිමේන්තුවේ දී ඡන්ද...

මත්පැන් අලෙවි බලපත්‍රය ගැන අතුරු තහනම් නියෝගයක්

ඉකුත් රජය සමයේ මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා වන වාර්ෂික ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම...

2024 මහ මැතිවරණයේ වියදම් වාර්තා ලබාදීමට තිබූ කාලය අද මැදියම් රැයෙන් අවසන්

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ව ඉදිරිපත් වූ අපේක්ෂකයින් සහ පක්ෂ මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදිය යුතු ' ආදායම් හා...

අතුරු සම්මත ගිණුම ගැන කෙරෙන විවාදයේ දෙවැනි දිනය අදයි

පාර්ලිමේන්තුව අද (06) පෙරවරු 9.30ට පළමු සභා වාරයේ සිව්වැනි දිනටත් රැස්වෙනවා. ඒ අතුරු සම්මත ගිණුම පිළිබඳ ව සිදු කෙරෙන විවාදය...

හෙට දිනයේ යළිත් සුළි කුණාටුවක් ? – අදත් වැසි වාර කිහිපයක් (වීඩියෝ)

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළඟේ සංසරණය තීව්‍ර වීම හේතුවෙන් සුළි කුණාටුවක ලක්ෂණ ඇති විය හැකි බව යාපනය විශ්වවිද්‍යාලයේ භූගෝල...

අමෙරිකානු ඩොලර් බිලියන 15ක ආදායමක් ඩිජිටල් ආර්ථික‍යෙන් බලාපොරොත්තු වනවා – ජනපති (ඡායාරූප)

ඩිජිටල් ආර්ථිකය මගින් ඉදිරි වසර 05 ඇතුළත අමෙරිකානු ඩොලර් බිලියන 15ක ආදායමක් අපේක්ෂා කෙරෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක...

සතියේ ජනප්‍රියම පුවත්

?