ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 104

නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අද (12) දිනට යෙදී තිබෙනවා. ශ්‍රී ලංකාව පුරා සැදැහැති බෞද්ධ ජනතාව අද දිනයේ දී ආගමික...

ශ්‍රී ලංකාවේ දූෂණයෙන් තොර පාලනය රාජ්‍ය නායකයින්ගේ පැසසුමට

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද...

හෙට ලයිට් කපන්නේ නෑ – ලංවිම (වීඩියෝ)

විදුලි කප්පාදුව හෙට (12) දිනයේ දී සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම්දී තිබෙනවා. පවතින විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට හැකි...

ඩේසි ආච්චීට විදෙස් ගමන් තහනමක් (වීඩියෝ)

යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණිය වන 'ඩේසි ආච්චී' හෙවත් ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. අද (11) පෙරවරුවේ...

ලෝක රාජ්‍ය නායක සමුළුව අද ඇරඹේ – ජනපති අනුර සමුළුව ඇමතීම හෙට

ලෝක රාජ්‍ය නායක සමුළුව ඩුබායි හිදී අද (11) ආරම්භ වීමට නියමිතයි. අද (10) දිනයේ ආරම්භ වන මෙම සමුළුව ලබන 13...

රාජකාරී T-56 අවිය ගල්කර ඩුබායි පැන්න කොස්තාපල්ගේ මව්පියන් අත්අඩංගුවට

ගල්කිස්ස පොලිස් ස්ථානයේ රාජකාරී ගිනි අවියක් සහ උණ්ඩ 30ක් නීති විරෝධී ලෙස රැගෙන ගොස් විදෙස් ගත වූ පොලිස් කොස්තාපල්වරයාගේ...

අද හා හෙට විදුලි කප්පාදුවක්

අද (10) සහ හෙට (11) පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් අතර විදුලි කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. ලංකා විදුලි බල...

Update – ජීවිත 04ක් බිලිගත් තෝරයායේ බස් අනතුරට හේතුව හෙළිවෙයි (වීඩියෝ)

කුරුණැගල - දඹුල්ල මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේ දී මගී ප්‍රවාහන බස් රථ දෙකක් ගැටීමෙන් අද (10) අලුයම 4.45ට පමණ දරුණු...

තෝරයාය ප්‍රදේශයේ මාරක බස් අනතුරක් (ඡායාරූප)

කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේ දී මගී ප්‍රවාහන බස් රථ දෙකක් ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය...

දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට

දිවයින පුරා සියලුම ප්‍රදේශවල විදුලි සැපයුම මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා. ලංකා විදුලිබල...

සතියේ ජනප්‍රියම පුවත්

?