නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අද (12) දිනට යෙදී තිබෙනවා.

ශ්‍රී ලංකාව පුරා සැදැහැති බෞද්ධ ජනතාව අද දිනයේ දී ආගමික කටයුතුවල ආමිස හා ප්‍රතිපත්ති පූජා පෙරදැරි කරගෙන යෙදෙන අයුරු දැකිය හැකියි.

මුගලන් මහ රහතන් වහන්සේ සහ සැරියුත් තෙරුන් වහන්සේ දෙඅගසව් ලෙස පිදුම් ලැබුවේ ද අද වන් පොහෝ දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

සැරියුත් මුගලන් දෙනමට ඕවාද ප්‍රාතිමෝක්ෂය පාමින් ඉහත කටයුත්ත සිදු වුණා.

ඊට අමතරව දීඝනක නම් තවුසා හට “වේදනපරිත්ත සූත්‍රය “ දේශනා කොට වදාළේ ද නවම් පෝය දිනයකදීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23