TIN අංකය පිළිබඳ විශේෂ දැනුම්දීමක්

ජාතික හැඳුනුම්පත් අංකය TIN අංකය බවට පරිවර්තනය කිරීමට කටයුතු කෙරෙන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා

ටින් අංකය ලබාගැනීමේ සාමාන්‍ය ක්‍රමවේදය ක්‍රියාත්මක වන අතරතුර සාමාන්‍ය ජනතාවට වඩාත් පහසුවෙන් එය ලබාදීම සඳහා ඊයේ (23) පැවති සාකච්ඡාවකදී ජනාධිපති ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ ජනාධිපති ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
1
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !