T20 ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා පිතිකරුවන් ඉදිරියට

ජාත්‍යන්තර විස්සයි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්වී තිබේ.

ජාත්‍යන්තර විස්සයි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව අංක 01 ස්ථානයේ රැඳී සිටින්නේ පාකිස්තානයේ මොහොමඩ් රිස්වාන් ය.

Capture 002
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?