T20 ශ්‍රේණිගත කිරීම්වලින් වනිඳු උඩටයි – පහළටයි

T20 පන්දු යවන්නගේ ශ්‍රේණිගත කිරීම් හි නවතම යාවත්කාලීන කිරීම්වලට අනුව (31 දිනට අනුව) ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග පෙර සිටි ස්ථානයේ කිසිදු වෙනසක් සිදු ව නැහැ.

ඒ අනුව වනිඳු තවමත් පසුවන්නේ ලොව T20 පිටියේ සිටින හොඳම පන්දු යවන්නන් තිදෙනා අතරින් 03 වැනි ස්ථානයේයි.

මහීෂ් තීක්ෂණ හට පස්වැනි ස්ථානය හිමි ව තිබෙනවා.

මෙම ශ්‍රේණිගත කිරීම් හි පළමු තැන හිමි ව ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ අකීල් හොසේන් හටයි.

මේ අතර ඊයේ දින සිදු කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව T20 තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් හි වනිඳුට සිය ස්ථානය අහිමි ව තිබෙනවා.

වනිඳු ස්ථාන දෙකක් පහතට වැටී ඇත්තේ සිය ස්ථානය සයවැනි තැනට පත් කරගනිමින්.

ඇෆ්ගනිස්තානයේ මොහොමඩ් නබි සිව්වැනි තැනට පත් ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?