AFC Banner
Empty Ad
Empty Ad

T20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන්න ශ්‍රී ලංකාවට අභියෝග 3ක්

එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ඕමානයේදී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාල සටහන එළි දක්වා තිබේ.

එම සටහනට අනුව ඔක්තෝබර් 18 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියාව සමගින් සුදුසුකම් ලැබීමේ වටයේ පළමු තරගයට සහභාගි වන අතර ඔක්තෝබර් 20 වැනිදා ශ්‍රී ලංකාව අයර්ලන්තය සමගින් තරග වැදීමට නියමිතය.

සුදුසුකම් ලැබීමේ අවසන් තරගය සඳහා ඔක්තෝබර් 22 වැනිදා ශ්‍රී ලංකාව නෙදර්ලන්තය සමගින් තරග වදිනු ඇත.

මෙම තරග අතරින් නැමීබියාව සහ අයර්ලන්තය සමග තරග අබුඩාබිහිදී පැවැත්වීමට නියමිත අතර නෙදර්ලන්තය සමගින් පැවැත්වෙන තරගය සාජා හිදී පැවැත්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදය ගම්මන්පිල අද රෑ අත්අඩංගුවට ? විශේෂ හෙළිදරව්ව මෙන්න
Video thumbnail
වාහන Show එකකුත් කළා - පාරවල් අරින Show එකකුත් කළා - කංචනට යකා ඇවිස්සෙයි - සියල්ල හෙළිකරයි
Video thumbnail
හර්ෂ විශේෂ හෙළිදරව්වක් කරයි
12:29
Video thumbnail
ශ්‍රී ලංකාවේ ලෝක කැරම් ශූරයන්ට අගමැතිණියගෙන් ලැබුණ දේ #hariniamarasuriya
01:57
Video thumbnail
මටනම් රටේ ජනාධිපති අනුර කුමාර කියලා දැනෙන්නේ නෑ - දිනුවා කියලා දන්නෙත් නෑ #akd #npp
04:14
Video thumbnail
හදිසියේ නුවර මාකට් එකට කඩා පැනපු ලාල්කාන්ත
05:40
Video thumbnail
අපේ කණ්ඩායමේ වල් පැල නෑ - ඔක්කොම ඉන්නේ මල් පැල #sajithpremadasa
05:12
Video thumbnail
මාලිමා අණ්ඩුවෙන් රාජ්‍ය සේවකයන්ට පඩි වැඩිවෙන්නේ නෑ #npp #akd #anurakumaradissanayake
11:43
Video thumbnail
ආණ්ඩුව ගන්න වැඩකාරයෝ ටිකක් ඉන්නවා#dilithjayaweera #akd #npp
04:24
Video thumbnail
කෝ අර ෆයිල් තියෙනවා කිව්වා - ජනතාවගේ මුදල් කොල්ල කාපු අය ඇල්ලුවද?
01:53

?