Empty Ad
AFC Banner
Empty Ad

SVAT ක්‍රියාත්මක වීම කල් යයි

සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය (SVAT) 2024. 01. 01 දින සිට අහෝසි කිරීම ඇතුලුව 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.

එකතු කළ අගය මත බදු ආපසු ගෙවීමේ ශක්තිමත් ක්‍රමවේදයක් නොමැතිව සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය ඉවත් කළ හොත් දැනට එම ක්‍රමය යටතේ ලියාපදිංචි වී ඇති පුද්ගලයින්ට විශේෂයෙන් අපනයනකරුවන්ට බරපතල මුදල් ප්‍රවාහ ගැටලුවලට මුහුණ පෑමට සිදුවිය හැකි බවට අදාළ පාර්ශවයන් විසින් නියෝජනයන් ඉදිරිපත් කර තිබෙනවා.

එබැවින් ශක්තිමත් බදු (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය ඉවත් කිරීමට අදාළ විධි විධාන ක්‍රියාත්මක වන දිනය 2025. 04. 01 ලෙස යෝජනාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසිනුයි යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය ඊට අනුමැතිය ලබාදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03

?