ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 93

ඊබ්‍රහීම් සද්‍රාන් ඇෆ්ගන් එක්දින ක්‍රිකට් වාර්තා අලුත් කරයි

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරග පිටියේ දී ශතක හයක් ලබාගත් ක්‍රීඩකයින් අතර තෙවැනියා බවට සම - තැන ගන්නට ඊබ්‍රහිම්...

කුහ්නමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බවට හෙළිවෙයි

පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පරීක්ෂණයකට පවා භාජනය වූ මැතිව් කුහ්නමන්ගේ පන්දු යැවීමේ ක්‍රමය නිවැරදි බවට හෙළි ව තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට්...

මාස්ටර් ලීගයේ ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව අද පිටියට

2025 වසරේ පැවැත්වෙන මාස්ටර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ප්‍රවීණයින් ක්‍රීඩා කරන දෙවැනි තරගය අද (26) රාත්‍රියේ දී ආරම්භ...

ශූරයින්ගේ කුසලානයේ දී ඔස්ට්‍රෙලියාවට හා දකුණු අප්‍රිකාවට වැස්ස හරස් වෙයි

2025 ශූරයින්ගේ කුසලානයේ ඊයේ (25) ඔස්ට්‍රෙලියාව සහ දකුණු අප්‍රිකාව අතර පවත්වන්නට නියමිත තරගය කිසිදු පන්දුවක් නො යවා අතහැර දැමීමට...

ශූරයින්ගේ කුසලානයෙන් සත්කාරකයින් කලින්ම විසිවෙයි

2025 චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලියෙන් ඉවතට විසිවීමට සත්කාරක පාකිස්ථාන කණ්ඩායමට ඊයේ (24) සිදු වුණා. ඒ, බංග්ලාදේශ කණ්ඩායම සමඟ ඊයේ (24)...

ක්‍රිකට් පිටිය යුද පිටියක්වන දවස අද

2025 ශූරයින්ගේ කුසලාන එක්දින තරගාවලියේ තීරණාත්මක තරගයක් අද (23) පැවැත්වෙනවා. මෙවර ශූරයින්ගේ කුසලානයට සත්කාරකත්වය දරණ පාකිස්ථාන කණ්ඩායම සහ ඔවුන්ගේ පසමිතුරන්වන...

ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීගයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ඉන්දියාවට තියුණු ජයක්

හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් එක්වන ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලිය ඊයේ (22) ඉන්දයාවේ දී ආරම්භ වුණා. තරගාවලිය අරඹමින් අසල්වැසියන්වන...

ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් 20-20 තරගාවලිය අරඹමින් ශ්‍රී ලංකාව අද තරග බිමේ

2025 ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (220 ඉන්දියාවේ දී ආරම්භ වනවා. රටවල් හයක හිටපු සුපිරි ක්‍රීඩකයින් එක්වන...

බංග්ලාදේශය කඩුලු 06කින් පරදා ඉන්දියාවට ජය

2025 ශූරයින්ගේ කුසලානය යටතේ ඊයේ (20) පැවති දෙවැනි තරගයේ ජයග්‍රහණය ඉන්දියාව සතු වුණා. ඒ ප්‍රතිවාදී බංග්ලාදේශය කඩුලු 06කින් පහසුවෙන් පරාජයට...

දසුන්ගේ නොහොබිනා හැසිරීමට එරෙහිව දඩයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක දසුන් ශානකට දේශීය ක්‍රිකට් ආයතනයෙන් දඩයක් නියම කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අදාළ...

සතියේ ජනප්‍රියම පුවත්