ඊබ්‍රහීම් සද්‍රාන් ඇෆ්ගන් එක්දින ක්‍රිකට් වාර්තා අලුත් කරයි

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරග පිටියේ දී ශතක හයක් ලබාගත් ක්‍රීඩකයින් අතර තෙවැනියා බවට සම – තැන ගන්නට ඊබ්‍රහිම් සද්‍රාන් සමත් වුණා.

ඒ ප්‍රබල එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව මේ වනවිට (26) ලාහෝර් නුවර දී පැවැත්වෙන ශූරයින්ගේ කුසලානයට එක්වෙමින්.

සද්‍රාන් සිය 06 වැනි එක්දින ශතකය ලබා ගැනීමට පන්දු 106ක් වැය කළා.

ඊට අනගි හයේ පහර 03ක් සහ හතරේ පහර 04ක් ද ඇතුළත්.

මේ වනවිට ඇෆ්ගනිස්තානය කඩුලු 04ක් බිඳ වැටී ලකුණු 189ක් ලබා සිටින්නේ 40 වැනි පන්දුවාරය ආසන්නයේ සිටිමින්.

සද්‍රාන්ට පෙර ඇෆ්ගනිස්තානය වෙනුවෙන් එක්දින ශතක හයක් ගත් ක්‍රීඩකයා වූයේ Mohammad Shahzad විසින්.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වැඩිම එක්දින ශතකලාභියා වන්නේ රහ්මනුල්ලා ගුර්බාස්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12