ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 369

අවසන් මහා තරඟයට ගෝල් ග්ලැඩියේටර්ස්…

මෙවර එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා. ඒ තරගාවලියේ අවසන්...

LPL තරගාවලියේ තරග පැවැත්වීමේ වේලාව වෙනස් වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ තරග හෙට (19) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි. කෙසේ...

ජැෆ්නා පරදා ගෝල් පිල ට ජය

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය යටතේ අද (17) පැවති තවත් තරගයකින් ජය වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත්විය. තරගය පැවැත්වුණේ ගෝල්...

කොදෙව් – පාකිස්ථාන එක්දින තරගාවලියට කොරෝනා හරස්වෙයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ පාකිස්ථානය අතර එක්දින තරගාවලිය අවලංගු කර තිබෙනවා. කොදෙව් කණ්ඩායමේ කොවිඩ් ආසාදනය වූ ක්‍රීඩකයින් සහ...

ජැෆ්නා කිංග්ස් ලකුණු 102 ක දැවැන්ත ජයක් ලබයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (16) පැවති තරගයෙන් කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම පරදා ජැෆ්නා කිංග්ස් ලකුණු 102ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා...

ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනකුට ලැබුනු අවස්ථාව

එළැඹෙන ජනවාරි 8 වැනිදා තායිලන්තයේ පැවැත්වෙන ප්‍රධාන පෙළේ සටන් ශූරතාවක් සඳහා ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනකුට තරග වැදීමේ...

කොළඹට ජය ගෙනා සීක්කුගේ…

පන්දු 6ක් තුළ හයේ පහර 5ක් එල්ල කරමින් සීක්කුගේ ප්‍රසන්න දැක් වූ සුවිශේෂී පිතිහරඹය හේතුවෙන් කැන්ඩි වොරියර්ස් කණ්ඩායම සමග...

වැඩිම මිලකට වෙන්දේසි වූ ක්‍රිකට් පිත්ත

ලොව වැඩිම වටිනාකමක් සහිත ක්‍රිකට් පිත්ත ලෙස ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් භාවිත කළ පිත්තක් පත්ව තිබෙනවා. ඒ ඔන්ලයින් ක්‍රමයට පැවති...

මහේලට නව තනතුරක්

ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි හිටපු නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකාර තනතුරට පත්කර...

කොළඹින් ගාල්ලට සුපිරි ප්‍රහාරයක්…

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහනය වාර්තා කිරීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත් වුණා.ඒ, තරගාවලියේ 13 වැනි තරගයෙන්...

සතියේ ජනප්‍රියම පුවත්

?